ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ජනාධිපති විසින් භාරගතයුතුය ...
2014 අප්‍රියෙල් 18 දිලන්ත විතානගේ, ප්‍රධාන විධායක නිලධාරී, බොදු බල සේනා ජාලය, බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, 144/A, හයිලේවල් පාර, කිරුලපන ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ, හිතවත් ජනාධිපතිතුමනි, බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්‍රවත් ලැබුණු තොරතුරු මත මා […]