කලු ජුලියේ මතකයන් මගින් හෘද සාක්ෂිය පෑරීම
ඔස්ටින් ප්‍රනාන්දු - පහත දක්නා ලිපිය මම වසර හයකට පෙර ලිවීමි. බලවත්ම සතුරා වූ කොටින් සමූලඝාතනයෙන් පසුව දෙමළ හා සිංහල ජනයා අතර සංහිදියාව තරමක් සිදුව ඇතිමුදු මා එහි ලියූ වාර්ගික ධ්‍රවීකරණය බොහෝදුරට එසේම පවතී. කුඩා පරිමාණයෙන් වුවද දෙමළ ජනයා වෙනුවට දැන් මුස්ලිම්වරුන් සමග ප්‍රශ්න පැනනැගී ඇත. සමහරුන්ගේ චෝදනාවක්වනුයේ මුස්ලිම්වරුන් ප්‍රශ්න ඇතිකරන හෙයින් වරදකරුවන් බවය. මුස්ලිම්වරු […]