ජාතිය, ශ‍්‍රද්ධාවේ අල්තාරය අභියස
විශ්වමිත‍්‍ර 1984 - සමාජය ජරාවාස වීමේ සියලූ සංඥා ප‍්‍රාදුර්භූතව තිබේ: අසාධ්‍ය තත්වයක රෝග ලක්ෂණ බියකරු ලෙසින් රටේ දේශපාලන දේහය වසාගෙන තිබේ. එහෙත් කිසි වෛද්‍යවරයෙකු, ශල්‍ය වෛද්‍යවරයෙකු, මනෝ චිකිත්සකයෙකු හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයෙකුවත්, සමාජ විද්‍යාඥයෙකුවත් රෝග නිධානය සොයාගෙන නැත. සෑම රෝග ලක්ෂණයකින්ම කියැවෙන්නේ, පැතිරෙමින් පවතින පිලිකා ව්‍යාධියකි. එහෙත් කිසි විශේෂඥයෙකුගේ අධ්‍යයනයට එය හසුව නැත. මේ ගැන […]