How can Sri Lankan charities find international donors and partners?

SLC to support Girl’s School Big Matches in 2018

- srilankacricket.lk

Media Release

17th April, 2018

Sri Lanka Cricket (SLC) in a bid to popularize women’s cricket in the country has decided to support the big matches of 30 identified Girls Schools during the year 2018.

SLC will provide a grant of Rs. 100,000 for each game and in addition will also provide cricketing equipment for Girls Schools taking part in the big matches and pay the fees of the Umpires and Scorers covering the respective big matches.

The latest move, which is being done with the guidance of SLC President Mr. Thilanga Sumathipala is part of SLC’s vision to develop Women’s Cricket in the country by attracting more Girls to play the game, which in turn will open them the doors for the national women’s team. This is the second time, SLC is supporting Girls School Big Matches, with the first being done during last year.

During this year, 10 more Girl Schools will join the Big Match Fray thus, making it a total of 30 from last year’s figure. Schools from the districts of Colombo, Gampaha, Kalutara, Jaffna, Trincomalee, Batticaloa, Ampara, Kandy,Monaragala, Ampara, Badulla, Matara and Anuradhapura will play ‘Big Matches’ during this year.

SLC will also provide its international venues such as Pallekele and R. Premadasa International Cricket Ground to work out the matches.

The matches will be a 50 over affair for each side and will be played either in tape ball, leather ball or tennis ball.

Already the Big Matches of Panadura Mahanama Girls School vs Wadduwa Central College and Gamini Central College vs Our Ladies College of Nuwaraeliya was held recently with the support of the SLC.

බාලිකා ක්‍රිකට් මහා තරගවලට ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය.

2018 වසරේ බාලිකා පාසල් තිහක (30) මහා ක්‍රිකට් තරග සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දක්වයි.  ක්‍රිකට් ආයතනය මීට අනුග්‍රහය දක්වන්නේ දෙවන වසරටය.

2017 වසරේ බාලිකා ක්‍රිකට් මහා තරගවලට කණ්ඩායම් විස්සක් සහභාගි වූ අතර, මේ වසරේ ඊට අලුතින් එක්ව ඇති පාසල් සංඛ්‍යාව දහයකි.  ඒ අතර යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය ප්‍රදේශයන්හි පාසල් ද වේ.  කොළඹ, මහනුවර, මොනරාගල, කලුතර, ගම්පහ, අම්පාර, බදුල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි බාලිකා පාසල්ද මෙවර මහා ක්‍රිකට් තරග පවත්වති.

සෑම තරගයක්ම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂය බැගින් පිරිනමන අතර ඊට අමතරව තරග විනිසුරුවනට හා ලකුණු සටහන්කරුවනට ද දීමනා ලබාදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග වැඩි සංඛ්‍යාවකට අනුග්‍රහය දැක්වීමට තීරණය කර ඇත්තේ එමගින් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි බාලිකාවන්ගේ උනන්දුව වැඩිකිරීමටත් දක්ෂ ක්‍රීඩිකාවනට ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කරදීම බව සඳහා ය.

බාලිකා ක්‍රිකට් මහා තරග සඳහා පමණක් ක්‍රිකට් ආයතනය මේ වසරේ රුපියල් මිලියන දෙකක මුදලක් වෙන්කර ඇත.  මීට අමතරව මහා තරගවලට සහභාගි වන සියලුම කණ්ඩායම්වලට ක්‍රීඩා උපකරණ ද බෙද දෙන බව ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ ප්‍රධානි අප්සාරී තිලකරත්න මහත්මිය ප්‍රකාශ කරයි.  ලෙදර් ටේප් සහ ටෙනිස් පන්දුවලින් මහා තරග පැවැත්වෙන අතර, හැකි තරම් දුරට ලෙදර් පන්දුවලට ඉක්මනින්ම හුරුවන ලෙසට උපදෙස් දී ඇතැයි තිලකරත්න මෙනවිය කියයි.

පල්ලේකැලේ හා බෙත්තාරාම වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද මේ තරග සඳහා සැපයිණි.  බාලිකා ක්‍රිකට් මහා තරග පැවැත්වෙනුයේ එක් කණ්ඩායමකට ඕවර 50 බැගින් එක්දින තරග ලෙසටය.  2017 වසරේ බාලිකා මහා ක්‍රිකට් තරග අතුරින් කොළඹ විශාඛා – මියුසියස්, නුගේගොඩ අනුලා – ගම්පහ රත්නාවලී, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා – නුගේගොඩ මැදි විදුහල අතර තරග දැඩි තරගකාරීත්වයක් හා ජනප්‍රියතාවයක් ඉසිලීය.

මේ අතර බාලිකා පාසල් මහා ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ලබන මස පැවැත්වීමට නියමිතය.  එම තරග වනුයේ නුගේගොඩ අනුලා සහ ගම්පහ රත්නාවලී බාලිකා අතර මැයි 11 වැනිදා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ තරගයත් මොරටුව වේල්ස් කුමරී බාලිකා සහ ගල්කිස්ස උසස් බාලිකා අතර මැයි 26 වැනිදා දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයත්ය.

පානදුර මහානාම හා වාද්දුව මැදි විදුහල අතර තරගයත් නුවරඑළිය ගාමිණි සහ අවර් ලේඩීස් අතර තරගය පසුගිය මාසයේදී පැවැත්විණි.

මාධ්‍ය ඒකකය – ශ්‍රී ලංකා ක්‍රිකට්

You may also like

- adaderana.lk

Special traffic plans will be set in place tomorrow (24) in consideration of the arrival of Iranian President Dr. Ebrahim Raisi, says Police Spokesperson SSP Nihal Thalduwa.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the peril of politicizing education, warning that such a move would inevitably lead to the nation s downfall.

- island.lk

President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi, is set to visit Sri Lanka tomorrow (24) in response to a special invitation extended by President Ranil Wickremasinghe, marking the first visit of an Iranian President to Sri Lanka since former President Dr. Mahmoud Ahmadinejad’s visit in April 2008. During his one-day official visit, […]

- onlanka.com

A delegation, led by Sun Haiyan, Deputy Minister of the Department of International Affairs of the Chinese Communist Party, met with National People’s Power (NPP) leader Anura Kumara Dissanayake at the JVP head office this morning (April 23).The post Chinese Communist Party delegation meets Anura Kumara appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- colombogazette.com

Two Malaysian navy helicopters have collided in mid-air during a rehearsal for a parade, killing all 10 crew members on board, the navy has said. The incident occurred at the Lumut naval base in the western state of Perak at 9.32am on Tuesday (0132 GMT), the navy said in a statement. “All victims were confirmed […]

- colombogazette.com

Savindri Perera, or Sav as she is best known, drew the applause of the judges on the latest season of MasterChef Australia for her Sri Lankan dish. Describing her cooking style as rustic, generous and colourful, Sav’s love of cooking amped up around age 12 after discovering Nigella. She lists onion, garlic and curry leaves […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc