How can Sri Lankan charities find international donors and partners?

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අගෝස්තු සිට” – ක්‍රිකට් සභාපති කියයි

- srilankacricket.lk

Thanathillen Eha_1

ඉන්දියාවේ අයි. පී. එල් (ඉන්දීය ප්‍රිමියර් ලීග්) වැනි ලොව ජනප්‍රිය 20-20 තරගාවලියන් ආසියාවේදී ඉන්දියාව, පාකිස්තානය හා බංග්ලාදේශයේ අද බොහෙවින් ජනප්‍රියව පවතිනවා.  එවැන්නක් ශ්‍රී ලංකාවේ සාර්ථක කරගැනීම අසීරු වූවත් ලබන අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (එල්. පී. එල්) මෙහි පවත්වා වසර තුනක් ගතවන විට එය ඉතා ඵලදායි තත්ත්වයකට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් සිංහල අවුරුදු චාරිත්‍රවලින් පසුව සේවයට පැමිණ ක්‍රිකට් සභාපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ ඔවුනට සුභ ප්‍රාර්ථනා කරමිනි.

_MG_5993

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති හොඳම හා සාර්ථකම ක්‍රිකට් තරගාවලිය බවකී තිලංග සුමතිපාල මහතා ලොව හොඳම තාක්ෂණ යොදා පැවැත්වූ එම තරගාවලියෙන් අප බිලියන 1.3ක ආදායමක් ලැබූ අතර, එහි ශුද්ධ ලාභය ලක්ෂ 9000ක් වන බවද කීවේය.  එම තරගාවලියේ ඕවරයක් විකුණුම් මිල ඩොලර් 27000ක් වූ බවද සුමතිපාල මහතා පැවසීය.

“අප මේ ආයතනය භාරගන්නා විට ඩොලර් මිලියන 5000 ක ණය බරක් මෙහි තිබුණා.  සාකච්ඡා මාර්ගයෙන් යම් ණය ඉවත්කරගත් අතර ඉතිරිය කොටස් වශයෙන් ගෙවා දැමූවා.  මීට මාස හතකට පෙර අප ඩොලර් බිලියනයක මුදලක් ලාභ ලෙස තැන්පත් කර තිබෙනවා.  මෙහි සේවක සේවිකාවන් වසර හත අටකට සුරක්ෂිත වන අතර, තමන්ට පැවරී ඇති රාජකාරියන් මනාව හරිහැටි ඉටු කළහොත් පැහැදිලි අනාගතයක් තමන්ට පැවරී ඇති රාජකාරියන් මනාව හරිහැටි ඉටුකළහොත් පැහැදිලි අනාගතයක් කරා යා හැකි වනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා 2015 වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ඩොලර් මිලියන 78කි.  අප සාකච්ඡා පවත්වා එය ඩොලර් මිලියන 128 දක්වා ඩොලර් මිලියන 50කින් වැඩි කරගනු ලැබුවා.  ලෝකයේ මොනම රටකටවත් ශ්‍රේණිගත කිරීමේ අංක එක ස්ථානයේ සිටීමට බැහැ.  ඒ වගේම සල්ලි කොපමණ තිබුණත් අංක එකට ඒමටත් බැහැ.  ශ්‍රී ලංකාවේ පැවැති අවසාන එක්දින හතරෙන් තුනක්ම පරාජය වූවත් කිසිවකු බැනුම් ඇසුවේ නැත්තේ කණ්ඩායම තරගකාරී ලෙස හොඳින් ක්‍රීඩා කළනිසයි.”

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් නංවාලීමට අප විශාල කාර්යය භාර්යයක් මේ දිනවල ඉටුකරගෙන යනවා.  මේ අනුව අන්තර් පළාත්වලට දැනට වඩා බලය හා ශක්තිය ලැබී ප්‍රබල තත්ත්වයකට පත්වේවී.  එමෙන්ම තුන්කොන් එක්දින තරග පැවැත්වෙන ‘සාජා’ වැනි ස්ථානයක් බවට ඉදිරියේදී දඹුල්ල ක්‍රීඩාංගණය ද පත්වනු ඇතැයි ද තිලංග සුමතිපාල මහතා කිවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

You may also like

- adaderana.lk

Skies over southern Greece turned an orange hue on Tuesday as dust clouds blown across the Mediterranean Sea from North Africa engulfed the Acropolis and other Athens landmarks.

- adaderana.lk

The two drivers of the race cars involved in fatal crash during the Fox Hill Super Cross 2024 motorsport racing championship at Diyatalawa, have been granted bail by the Bandarawela Magistrate s Court.

- adaderana.lk

The Colombo District Court today issued an injunction order preventing the appointment of Minister Wijeyadasa Rajapakshe as the Acting Chairman of the Sri Lanka Freedom Party (SLFP).

- adaderana.lk

President Ranil Wickremesinghe on Wednesday expressed gratitude to Iran for their technical support, emphasizing that without Iran s assistance, Sri Lanka could not have diverted the Uma Oya tributaries into Kirindi Oya.

- adaderana.lk

Opposition Leader Sajith Premadasa revealed on Wednesday (24) that he intends to contest the upcoming Presidential Election.

- adaderana.lk

Iran stands ready to share its knowledge, expertise and experience with Sri Lanka for the progress and development of the country, including partnerships in large-scale projects, says Iranian President Dr. Ebrahim Raisi.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc