බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකල රථවාහන වැටලීම් වලදී බීමතින් රිය පැදවූ රියදුරන් 382 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ යෙදුනු රියදුරන්... Read More