උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ල වැසෙයි-බර වාහන ධාවනයට අවසර
උඩවලව ජලාශයේ වාන් දොරටු සවිකර ඇති පාලමේ සිහින් පිපිරිම් කිපයක් සිදුව ඇති බැවින් එය මතින් බර වහාන ධාවනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ අතර මේ වන විට යළිත් බර වාහන ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු සුජිව ගුණසේකර මහතා පවසයි.