යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි
සිය කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුර වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට යාපනයේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා. සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු පෙරේදා... Read More