අලුත් අවුරුද්දට ගෙදර එනවා කියූ ව්‍යාපාරිකයා තාම ඇවිත් නෑ - ව්‍යාපාරිකයා අතුරුදහන්?
කිළිනොච්චියේ ආනෙයිවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි කොළඹ ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයා අතුරුදහන් වී ඇති බවට එම ව්‍යාපාරිකයාගේ බිරිද කිළිනොච්චිය අක්කරායන් පොලිස් ස්ථානයට පැමිණිලි කොට තිබේ.