අසරණ ගැහැනු දරුවන් ‘විනෝද විවාහ සඳහා පොළඹවන' ඉරාක පූජකවරු
ඉරාකයේ බැග්ඩෑඩ් සහ කර්බාලාහි ශුද්ධ වූ සිද්ධස්ථාන දෙකක රහසිගතව රූගත කරන ලද බීබීසී අරාබි සේවයේ විමර්ශනයක් මගින් පූජකවරුන් විසින් දැරියන් සහ තරුණියන් ලිංගික සූරාකෑමට ලක් කිරීමේ රහසිගත වැඩපිළිවෙළක් හෙළි කර ගනී.