ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම පිළිබඳ සතුටු වන බව අගමැති පවසයි
ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම පිළිබඳ සතුටු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (16) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීයි මේ බව කියාසිටියේ.
The post ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම පිළිබඳ සතුටු වන බව අගමැති පවසයි appeared first on ITN News.