ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා නිල ඡන්ද ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි
ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා නිල ඡන්ද ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ගණන් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවසින බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
The post ඇතැම් සමාජ මාධ්‍යවල පළවන වාර්තා නිල ඡන්ද ප්‍රතිඵල නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති කියයි appeared first on ITN News.