සියලු දෙනා සමග එක්ව රට ගොඩනැගීමට දායක විය යුතුයි
ජනාධිපතිවරණයේ හිමි වූ ජයග්‍රහණය සමග එක්ව සියලු දෙනා රට ගොඩනැගීමට දායක විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන්වහන්සේ පවසනවා.
The post සියලු දෙනා සමග එක්ව රට ගොඩනැගීමට දායක විය යුතුයි appeared first on ITN News.