ශ්‍රී ලාංකේය ජනතාව නිවැරදි තීන්දුව ගෙන ඇති බව දිඹුල්කුඹුරේ හිමි කියයි
නව සංවර්ධිත දේශයක් බිහි කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව නිවැරදි තීන්දුව ගෙන ඇති බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ සිරිවිමල ධම්ම ස්වාමීන් වහන්සේ පවසනවා.
The post ශ්‍රී ලාංකේය ජනතාව නිවැරදි තීන්දුව ගෙන ඇති බව දිඹුල්කුඹුරේ හිමි කියයි appeared first on ITN News.