ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා රුවන්වැලි සෑරදුන් අභියසදී අද දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියසදී පැවැත්වෙනවා.
එම උත්සවය ITN ඔස්සේද සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පෙරවරු 11.00ටයි.
The post ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා රුවන්වැලි සෑරදුන් අභියසදී අද දිවුරුම් දෙයි appeared first on ITN News.