ගෝඨාභය ජනපති ලෙස තෝරා පත් කර ගත් බවට ගැසට් පත්රය නිකුත් කරයි
1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම පිළිබඳ පනතේ 56වන වගන්තිය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රි ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බවට වන ගැසට් පත්රය නිකුත් කර තිබේ.