මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමීව පැවති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post මෙවර ජනාධිපතිවරණය ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි appeared first on ITN News.