මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හැරේ
බොරු මත පතුරුවමින් සුළු ජන කොටස්වල විකෘති කළ මනස ප්‍රකෘතිමත් කිරීමට දැන් ක්‍රියා කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ අදහස් දැක්වූ උන්වහන්සේ මේ බව කියාසිටියා.
The post මහ මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසුරුවා හැරේ appeared first on ITN News.