දෙමළ ජනතාවගේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම් ලැබෙනු ඇතැයි විශ්වාසයි
දෙමළ ජනතාවගේ ගැටලුවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් යහපත් විසදුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව උතුරු පළාත් හිටපු අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා.
The post දෙමළ ජනතාවගේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම් ලැබෙනු ඇතැයි විශ්වාසයි appeared first on ITN News.