රණවිරු සුනිල් රත්නායකට අද නිදහස
රණවිරු සුනිල් රත්නායක මහතාට අද (20) නිදහස හිමිවන බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කළා. වසර හතරාමාරක සිට ඔහු සිරගතවයි සිටින්නේ.
ඒ සඳහා ලිපිලේඛන සකස් කර ඇති බවයි අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකළා.
The post රණවිරු සුනිල් රත්නායකට අද නිදහස appeared first on ITN News.