තිරිඟු පිටි මිල පාලනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක්
තිරිඟු පිටි මිල ගණන් පාලනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළා.
විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊට පාරිභෝගික අධිකාරිය, මුදල් අමාත්‍යාංශය හා වෙළෙද අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වුණා. යෝජනා කිහිපයක් ඉදිරිපත්වී තිබෙනවා. ඒ අනුව ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.
ආනයන බදු මුදල අඩු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.
The post තිරිඟු පිටි මිල පාලනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් appeared first on ITN News.