හෙරොයින් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට
හෙරොයින් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ මාඑළිය ඇවරියවත්ත ප‍්‍රදේශයේදී.
ඒ සැකකරුවන් ති‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදී. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානයට භාරදී ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
The post හෙරොයින් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.