මොනාලිසා සිතුවමේ පිටපතක් ඩොලර් ලක්ෂ 6 කට වැඩි මුදලකට අළෙවි වෙයි
ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවමේ පිටපතක් ඇමරිකා ඩොලර් ලක්ෂ 6 කට වැඩි මුදලකට අළෙවි වී තිබෙනවා.
ඒ පැරීසියේ පැවැති වෙන්දේසියකදී. 17 වන ශතවර්ෂයේ නිර්මාණය කළ එම සිතුවමට විශේෂ අවධානය යොමුව තිබෙනවා. මීටපෙර එය කෞතුකාගාරයක ද ප‍්‍රදර්ශනයට තබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
The post මොනාලිසා සිතුවමේ පිටපතක් ඩොලර් ලක්ෂ 6 කට වැඩි මුදලකට අළෙවි වෙයි appeared first on ITN News.