ඉන්දීය විදේශ කටයුතු ඇමති අගමැති හමුවෙයි
දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුව සිදු වූයේ අරලිගහ මන්දිරයේදීයී. එහිදී කරුණු කිහිපයක් පිලිබද සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
The post ඉන්දීය විදේශ කටයුතු ඇමති අගමැති හමුවෙයි appeared first on ITN News.