මනම්පිටිය වැලි ව්‍යාපෘති පරිශ්‍රයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්
මනම්පිටිය වැලි ව්‍යාපෘති පරිශ්‍රයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කරනවා.
මෙම ගින්න සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු මේ වන විට සමාජගත වෙමින් පවතිනවා. ගින්න ස්වභාවිකව ඇති වුවක්ද නැතහොත් කවුරුන් හෝ ගිනි තැබීම සිදු කළේද යන්න පරීක්ෂණ මගින් තහවුරු වී නැති බවයි එම කාර්යාංශය සදහන් කරන්නේ.
The post මනම්පිටිය වැලි ව්‍යාපෘති පරිශ්‍රයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් appeared first on ITN News.