නව සිංහල රාවය විසුරුවා හැරීමට තීරණය කෙරේ
රටට අවශ්‍ය නිසි නායකත්වය ලැබී ඇති බැවින් තම සංවිධානය ද විසුරුවා හරින බව නව සිංහල රාවය පවසනවා.
මහමැතිවරණයෙන් පසු බොදු බලසේනා සංවිධානයද විසුරුවා හරින බව එම සංවිධානය ඊයේ ප්‍රකාශ කළා.
The post නව සිංහල රාවය විසුරුවා හැරීමට තීරණය කෙරේ appeared first on ITN News.