දකුණු ඔස්ටේරිලියාවට යළි අවදානම් තත්වයක්
දකුණුදිග ඔස්ටේරිලියාවට යළිත් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධික උණුසුම සහ සුලං හේතුවෙන් ලැව්ගිනි ව්‍යප්තවිය හැකි බවටයි හදුනාගෙන තිබෙන්නේ. ඒ අනුව නිව්සවුත්වේල්ස් සහ ක්වින්ලන්තයටයි අවදානම් නිවේදන නිකුත් කළේ. පසුගිය මාසයේදී හටගත් ලැව්ගිනි හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
නිවාස පන්සියයක් පමණ මුළුමනින්ම විනාශ වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.
The post දකුණු ඔස්ටේරිලියාවට යළි අවදානම් තත්වයක් appeared first on ITN News.