පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ රැස්වීමක් හෙට
පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පැවැත්වෙනවා. ඒ කථානායක කරු ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
රැස්වීම කැදවන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සදහන් කළේ.
The post පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ රැස්වීමක් හෙට appeared first on ITN News.