මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩ අරඹයි
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස් ආර් ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාර ලේකම් තනතුරේ අද (20) වැඩ භාරගත්තා.
ඒ මුදල් අමාත්‍යාංශයේදි. ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
The post මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ වැඩ අරඹයි appeared first on ITN News.