ඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක හමුවෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
ඒ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවූ බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සදහන් කර තිබෙන්නේ.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ද ජයශංකර් මහතා සුභාශිංසන පළකළා.
The post ඉන්දීය විදේශ කටයුතු ඇමති විපක්ෂ නායක හමුවෙයි appeared first on ITN News.