මහා සංඝරත්නයට අපහාස කිරීම සජිත්ගේ පරාජයට හේතු වුනා
මහා සංඝරත්නයට අපහාස කිරීම මෙන්ම එකිනෙකාගේ පෞද්ගලික මතවාද ප්‍රකාශ කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පරාජයට හේතුවක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post මහා සංඝරත්නයට අපහාස කිරීම සජිත්ගේ පරාජයට හේතු වුනා appeared first on ITN News.