එංගලන්තය හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය ඇරඹෙයි
එංගලන්තය හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය ආරම්භ වුණා.
කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. මේ වනවිට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 61 ක් රැස්කරගෙන සිටිනවා. තරඟාවලිය ජයගැනීම සඳහා උපරිමයෙන් කී‍්‍රඩාකරන බවයි දෙපාර්ශවයම සඳහන් කළේ.
ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය මේ වනවිට රැඳීසිටින්නේ දෙවන ස්ථානයේ. එංගලන්තය තුන්වන ස්ථානයේ රැඳීසිටිනවා.
The post එංගලන්තය හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය ඇරඹෙයි appeared first on ITN News.