නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (21) රාතී‍්‍රයේ රැස්වනවා.
ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී. ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම අරමුණ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ.
The post නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි appeared first on ITN News.