කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුනාටුවකින් බලපෑම්
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුනාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇමෙරිකාවට ශීත සෘතුවේ පළමු සුළිකුණාටුව හටගෙන තිබෙනවා. ඒ සමඟම අකුණු සහිත වැසි පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර අවධානමක්ද මතුව තිබෙනවා. එරට කාලගුණ අංශ ජනතාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුනාටුවකින් බලපෑම් appeared first on ITN News.