සියලු බඳවා ගැනීම් නැවත සමාලෝචනය කර දැනුම් දෙනතුරු තවදුරටත් තාවකාලිකව අත්හිටුවයි
ජනාධිපතිවරණය හේතුවෙන් අත්හිටුවන ලද සියලු බඳවා ගැනීම් නැවත සමාලෝචනය කර දැනුම් දෙන තුරු තවදුරටත් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධ නිවේදනය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ව්‍යවස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කිරීමටයි භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කර ඇත්තේ.
The post සියලු බඳවා ගැනීම් නැවත සමාලෝචනය කර දැනුම් දෙනතුරු තවදුරටත් තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.