චීන තානාපති ජනපති හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ චින තානාපති චෙන් ස්වේන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. තවත් චීන නියෝජිතයන් කිහිප දෙනෙකු ද හමුවට එක්වු බවයි වාර්තා වන්නේ. චීන ශ‍්‍රි ලංකා සබදතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.
The post චීන තානාපති ජනපති හමුවෙයි appeared first on ITN News.