20 වන සියවසේ මැද භාගයට අයත් මිනී පෙට්ටි 145ක් ඇමෙරිකාවේ පාසල් භූමියකින් හමුවෙයි
20 වන සියවසේ මැද භාගයට අයත් මිනී පෙට්ටි 145ක් පමණ ඇමෙරිකාවේ පාසල් භූමියකින් හමුවී තිබෙනවා.
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පාසල් භූමියක තිබියදීයි මේවා හමුවී ඇත්තේ. ක්ලැරන්ස් ලියෝ රජුගේ සොහොන් භූමියක් ලෙසට මෙම ස්ථානය හඳුනාගෙන තිබෙනවා. අදාළ පාසල ආරම්භකර ඇත්තේ 1960 වසරේදීයි. අඩි 5ක් පමණ ගැඹුරු වලවල්තුළ මිනී පෙට්ටි තැන්පත් කර තිබුණා.
The post 20 වන සියවසේ මැද භාගයට අයත් මිනී පෙට්ටි 145ක් ඇමෙරිකාවේ පාසල් භූමියකින් හමුවෙයි appeared first on ITN News.