United States Connecticut change
Sri Lanka Breaking News
Sri Lanka parliament
vivalankaSri Lanka newsSri Lanka businessSri Lanka sportsSri Lanka technologySri Lanka travelSri Lanka videosSri Lanka eventssinhala newstamil newsSri Lanka business directory
vivalanka advertising
Menu
Stay Connected
facebooktwittermobile
Popular Searches
T20 World Cup
Sponsored Links
Sri Lanka Explorer

සුරාබදු වැටලීම් 970 ක්

Nov 21, 2019 4:27:58 AM - itnnews.lk

ජනාධිපතිවරණ කාලසීමාවේදී සුරාබදු වැටලීම් 900 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 16 වනදා සහ 17 වනදා සියලු සුරාසැල් වසා තැබීමටයි උපදෙස් දී තිබුණේ. එම උපදෙස් කඩකරමින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව සිදුකළ වැටලීම් සදහා සුරාබදු නිලධාරින් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ.

The post සුරාබදු වැටලීම් 970 ක් appeared first on ITN News.