සුරාබදු වැටලීම් 970 ක්
ජනාධිපතිවරණ කාලසීමාවේදී සුරාබදු වැටලීම් 900 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය 16 වනදා සහ 17 වනදා සියලු සුරාසැල් වසා තැබීමටයි උපදෙස් දී තිබුණේ. එම උපදෙස් කඩකරමින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව සිදුකළ වැටලීම් සදහා සුරාබදු නිලධාරින් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ.
The post සුරාබදු වැටලීම් 970 ක් appeared first on ITN News.