ලැව් ගින්නෙන් පීඩාවට පත් වලසුන් සුරැකීමට නව වැඩපිලිවෙලක්
ඔස්ටේරිලියාවේ ලැව්ගිනි හේතුවෙන් පීඩාවට පත් වලසුන්ට ප‍්‍රතිකාර කිරිම සදහා ක‍්‍රියාත්මක මුදල් එක්රැස් කිරිමේ වැඩපිලිවෙල සාර්ථක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔස්ටේරිලියා ඩොලර් මිලියනයක මුදල් මේවන විටත් එක්රැස් කර තිබෙනවා. වැඩි බලපෑමක් එල්ල වුණේ නැගෙනහිර ඔස්ටේරිලියාවට. පසුගිය මාසයක කාලයේදී හටගත් ලැව්ගිනි වලින් වලසුන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
The post ලැව් ගින්නෙන් පීඩාවට පත් වලසුන් සුරැකීමට නව වැඩපිලිවෙලක් appeared first on ITN News.