ප‍්‍රැන්සිස් පාප් වහන්සේ තායිලන්තයේ බෞද්ධ විහාරස්ථානවල සංචාරයක
ආසියාවේ සංචාරයක නිරත ප‍්‍රැන්සිස් පාප් වහන්සේ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ හමුවුණා.
ආගමික සහජිවනය ඉහල නැංවීම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පාප් වහන්සේගේ දින 4 කින් යුත් සංචාරයේ පලමු දිනයේදී තායිලන්තයේ විහාරස්ථානවල සංචාරය කර තිබෙනවා.
සංචාරය අතරතුර තායි බෞද්ධ ජනතාව ද හමුවී සහජිවනය පිලිබදව සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
The post ප‍්‍රැන්සිස් පාප් වහන්සේ තායිලන්තයේ බෞද්ධ විහාරස්ථානවල සංචාරයක appeared first on ITN News.