සියළු ජනතාව එකතු වෙලා අපි මේ රට ගොඩනගමු
ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරේ ජනතාව යළිත් වරක් රැවටීමට ලක්කළ බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් දැක්වුවා.
The post සියළු ජනතාව එකතු වෙලා අපි මේ රට ගොඩනගමු appeared first on ITN News.