රජයේ වගකීම් සඳහා නිලධාරීන් පත් කිරීමේදී සැළකිලිමත්ව සිදු කළ යුතුයි
රජයේ වගකීම් සඳහා නිලධාරීන් පත් කිරීමේදී සැළකිලිමත්ව සිදු කළ යුතු බව තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන්වහන්සේ පවසනවා. ජාත්‍යන්තර සිංහල සම්මේලනය කොළඹ අද සංවිධාන කළ මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව කියාසිටියේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.
The post රජයේ වගකීම් සඳහා නිලධාරීන් පත් කිරීමේදී සැළකිලිමත්ව සිදු කළ යුතුයි appeared first on ITN News.