බ‍්‍රසීල ජනාධිපතිවරයාගෙන් නව පක්ෂයක්
බ‍්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
දක්ෂිණාංශික සමාජ ලිබරල් පක්ෂයෙන් ඉවත්වීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. නව පක්ෂය දූෂණයට එරෙහිව සටන් කර කි‍්‍රස්තියානි සාරධර්ම ඉදිරියට ගෙන යනු ඇති බව බ‍්‍රසීල ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.
The post බ‍්‍රසීල ජනාධිපතිවරයාගෙන් නව පක්ෂයක් appeared first on ITN News.