ඊශ‍්‍රායලය පලස්තීන ළමයින් 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හෙලිවෙයි
ඊශ‍්‍රායලය පලස්තීන ළමයින් 745 ක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙලිවුණා.
වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තාවූ සිදුවීම් පදනම් කරගෙන නිරීක්ෂණ කණ්ඩායම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් අවුරුදු 18 ට අඩු ළමයින්ගේ අයිතිවාසිකම් උල්ලංගනයවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
එම ළමයින් අමානුෂික ලෙස රඳවාගෙන ඇති බව ද ඔවුන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.
The post ඊශ‍්‍රායලය පලස්තීන ළමයින් 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හෙලිවෙයි appeared first on ITN News.