නව දේශපාලන සංස්කෘතිය තුළින් රට ඉදිරියට ගෙනයාම ඇමති මණ්ඩලය සතු බව ජනපති පවසයි
ජනතාවට ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටුකිරීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.
ඒ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින්. රාජ්‍ය සංස්ථා ඇතුලු ආයතන වලට ප‍්‍රධානීන් පත්කිරීම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්වූ පරිදි තේරීම් මණ්ඩලයක් යටතේ සිදුකරන බවයි ජනාධිපතිතුමා එහිදී පෙන්වාදුන්නේ.
The post නව දේශපාලන සංස්කෘතිය තුළින් රට ඉදිරියට ගෙනයාම ඇමති මණ්ඩලය සතු බව ජනපති පවසයි appeared first on ITN News.