කාශ්මීරයේ වෙළෙද සැල් රැසක් වසාදැමේ
කාශ්මීරයේ වෙළෙද සැල් රැසක් වසාදමා තිබෙනවා.
පෞද්ගලික ආයතන කිහිපයක්ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙළෙද සැල් වසා දමන ලෙසට බලකරමින් පෝස්ටර් රැසක් කාශ්මීරය පුරා ප‍්‍රදර්ශනය කර තිබුණා. ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
The post කාශ්මීරයේ වෙළෙද සැල් රැසක් වසාදැමේ appeared first on ITN News.