රාජිත සේනාරත්නට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සුදු වෑන් රියදුරෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.
ඒ නීතිඥ අමිල කුමාර මහතා ඇතුලු පිරිසකගේ මෙහෙයවිමෙන්.
The post රාජිත සේනාරත්නට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් appeared first on ITN News.