පරිසර හානි පැමිණිලි කිරීමට ෆේස් බුක් පිටුවක් සහ දුරකථන අංකයක් ළඟදීම
පරිසර නීති බලාත්මක කිරීම සඳහා විහේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව පරිසරයට සිදුකරන හානි සම්බන්ධයෙන් පැමිණිළි කිරීම සඳහා ෆේස් බුක් පිටුවක් සහ දුරකථන අංකයක් හඳුන්වා දීමටයි නියමිත. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
ඉදිරි දින කිහිපයේදී මෙම විශේෂ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමයි සැලසුම.
The post පරිසර හානි පැමිණිලි කිරීමට ෆේස් බුක් පිටුවක් සහ දුරකථන අංකයක් ළඟදීම appeared first on ITN News.