සාර්ක් ක‍්‍රීඩා උළෙලට මල්ලව පොර ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්
නේපාලයේ පැවැත්වෙන සාර්ක් ක‍්‍රීඩා උළෙල සඳහා මල්ලව පොර ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වනවා.
එහි පිරිමි සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ චාමර මලින්ක පෙරේරා. දීපිකා දිල්හානි කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස පත්කර තිබෙනවා.
The post සාර්ක් ක‍්‍රීඩා උළෙලට මල්ලව පොර ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් appeared first on ITN News.