රුවන්වැලි සෑ රදුන්ගේ චුඩාමාණික්‍ය වන්දනා කිරිමට අදත්, සැදැහැවතුන්ට අවස්ථාව
ඓතිහාසික රුවන්වැලි සෑ රදුන්ගේ කොත් වහන්සේට පළදන චුඩාමාණික්‍ය වන්දනා කිරිමට අදත්, සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.
එය හෙට (24) දක්වා රුවන්වැලි සෑ පුදබිමේ තැන්පත් කර තැබෙන අතර, සැදැහැවතුන්ට පැමිණ වන්දනාමාන කරගත හැකි බවයි විහාරාධිකාරී නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ප‍්‍රකාශ කළේ.
අනිද්දා (25) රන් පාදම සහිත චුඩාමාණික්‍ය රුවන්වැලි සෑ රදුන්ගේ කොත්වහන්සේට පැලැදීමටයි නියමිත.
The post රුවන්වැලි සෑ රදුන්ගේ චුඩාමාණික්‍ය වන්දනා කිරිමට අදත්, සැදැහැවතුන්ට අවස්ථාව appeared first on ITN News.